Monday, December 25, 2017




මෙයයි ධර්මය මෙයයි විනය කියා යමෙක් කිවොත්
එය එක හෙලා හරි හෝ වැරදි ලෙස පිලි නොගෙන බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයා කෙරෙහි අනුකම්පාවෙන් යුතුව පිරිනිවන් මංචකයේදී පින්වත් ආනන්ද ස්වාමීන් වහන්සේ උදෙසා දේශනා කරන ලද සිවුවන මහෝපදේශය ඔබගේ දහම් ගැටළු විසදා ගැනීම පිණිස ඔබ වෙත මෙසේ ඉදිරිපත් කරන්නෙමු .....

No comments:

Post a Comment

new ads

ads