Showing posts with label crazy. Show all posts
Showing posts with label crazy. Show all posts

Saturday, April 21, 2018

උපන්දින සාදයක් කදුලින් ලියවුනු හැටි

උපන්දිනේකට පාටි දාන එක දැන් සාමාන්‍ය දෙයක් වෙලා. යාලුවන්ගේ උපන්දින වලට යාලුවො එකතුවෙලා දෙන පාටි (Surprise party) මේ අතර විශේෂයි. එ් වගේ පාටියකදි
යාලුවාට සිදුවූ මේ අනතුර ගැන හීනෙකින් වත් එයාලට හිතෙන්න නැතුව අැති. 😢

ඔයාලටත් මෙහෙම වෙන්න කලින් යාලුවන්ට දැනුවත් වෙන්න share කරන්න...

Sunday, March 11, 2018

මේ පොඩි කෙල්ල කරන වැඩේ බලන්නකෝ 😰😰😱😱😱

අම්මේ මේ කෙල්ල දැන්ම මෙහෙම නම් ලොකු උනාම කොහොමට හිටීද. නියම අාදර්ශමත් දරැවෙක් නේ 😂 .
 බලලම ඉන්නකෝ 😝😝

Saturday, March 3, 2018

ලංකාවේ හිටපු බස් අයිය කෙනෙක් පිට රට ඉපදිල කරන වැඩේ බලන්න කෝ😱😱😱

අපේ රටේ බස් ඩ්‍රයිවින් ගැන නම් අායෙ අමුතුවෙන් කියන්න ඔ්නි නෑනේ 😄 . නැග්ග වෙලේ ඉදන් බහිනකන්ම ජීවිතය ගැන කිසිම විස්වාසයක් තියන්න අමාරැයිනේ. එ්වගේ කනේ වැලි ගෑවෙන ගමන් ගිය අයිය කෙනෙක් පිටරටක ඉපදිලා පොඩි කාලෙම එ් ලමයා ලයිසනුත් නැතුව බස් එක අරන් ඉගිලෙන විදිහ බලන්නකෝ අම්මේ ඉතිං අපේ රටටම අාඩම්බරයි.... 👌👌


Friday, March 2, 2018

තාත්තයි පුතයි ලොකු වැඩක් බලන්නකෝ දෙන්න කරන වැඩේ

තාත්තයි පුතයි කියන්නෙ ලොකු බැදීමක් කියන එක අමුතුවෙන් කියන්න ඕනිනෑනේ.... බලන්න මේ කොල්ලා තාත්තට දෙන වදේ අම්මට ඔත්තු දෙන්න බලන් ඉන්නව වගේ නේද? බල්ලම ඉන්නකෝ

Thursday, January 11, 2018

පොඩි එකාගෙ ෆන් එක බලහන්කෝ 😉😉😋😋

අම්මෝ මේ පොඩි එකා දෙන අාතල් එක බලහන්කෝ.

Sunday, January 7, 2018

චිත්ත බලයෙන් යකඩ පා කරන අක්කා

මැජික්ල කීවම ගොඩක් අය කියන්නේ අපෝ ඔ්වා අැස් බැන්දුම් විතරයි කියලා . බලන්න එහෙනම් ඔයාටත් පුලුවන්ද මෙහෙම දෙයක් කරන්න. හොදින් ඉවර වෙන කල්ම මෙම වීඩියෝව බලන්න ක්‍රමය ඒ අක්කම කීයා දෙනවා අපූරැවට. හෙෙදින් බලන්න පියවරෙන් පියවර ..

Saturday, January 6, 2018

පොර වෙන්න ගිහින් චොර වෙන පොර 😂😂😂😂

අපි අතරෙත් ඉන්නවනේ හෙන පොරවල්. ඒකීවේ නිකන්  ඔ්නි දේකට ඔලුව දාන ජාතියේ අය. අන්න එහෙම කෙනෙක්ට උන දෙයක් තමා මේ බලලම ඉන්නකෝ පව් හැබැයි ..

Friday, January 5, 2018

රනිලුත් ලීක් කරගෙන මෙන්න අයින් කරන්න කලින බලන්නෝ

බලන්නම වටින නැටුමක් මේකනම් . අම්මා්ෙ මෙහෙමත් පොරක් 😂😂😂


Tuesday, January 2, 2018

අම්මෝ මෙහෙමත් ආතල් රැග්

මෙන්න දෙනවනම් රැග් අමනුශිකත් නෑ ඒ වගේම හරිම සරලයි සුන්දරයි .
බලලම ඉන්නකෝ අලුතෙන් රැග් කරන්න ඉන්න  ඔයාලට ගොඩක් වැදගත් වෙයි


Thursday, December 28, 2017

බලන්න මේ බල්ලාගේ සෙනෙහස දුක හිතෙනවා

මිනිස්සු ලගවත් නැති තරම් සෙනෙහසක් මේ බලල ලග තියෙන්නේ බලන්නකෝ තමන්ගේ හාම්පුතාට එයා කොච්චර ආදරේ කරනවද කියලා. ඇස් වලට කදුළු උනන්න තරම් ඒ සෙනෙහස අදරනියයි

ලේෂවොර්ල්ඩ් ගිහින්වත් ගන්න බෑ මෙහෙම ආතල්

අම්මෝ ඒක...
බලන්නකෝ තියන ෆන් එක ආසාවේ බෑ ඒකටනම් බලලම ඉන්නකෝ කොහොමද කියලා

අහලම බලන්න අයෙ අහයි ෂුවර්

නිදහසේ ඉන්න ගමන් කට්ටියක් කියපු සින්දු සෙට් එකක් අහලම බලන්නකෝ ලස්සනද කියල  අනිත් අයටත් බලන්න share කරන්න ..


Wednesday, December 27, 2017

බලන්න වටින පොඩි උන්ගේ සෙල්ලම

මේ වගේ ලස්සන ළමා කාලයක් දැන් අයට නෑනේ . දැන් අයට බලන්නත් එක්ක share කරන්න කොච්චර ආතල් ද බලන්නකෝ  ...

Tuesday, December 26, 2017

මෙන්න වැඩ්ඩෝ

බලන්න හොදට මේ අයගෙ හැකියාවන්. ලස්සනයි වගේම භයානකයි . අපේ අරටෙත් ඉන්නව හැබැයි වැඩ්ඩෝ . එයාලව සමාජෙන් කපල තියෙන්නෙ හැබැයි. මේක බැලුවට කරන්න එහෙම යන්න එපා හරිද....

මෙහෙමත් පෙරේත බලු තඩියෙක්

බල්ලොත් දැක්කා මේ වගේ පෙරේත එකෙක් නම් දැක්කේ නෑ මං නම් ජීවිතේට .....

Monday, December 25, 2017

මදුරුවන්ගෙන් බේරෙන්න මෙන්න ලේසිම ක්‍රමය

මදුරුවො මරන්න අකමැති අයට මදුරුවන්ව ස්භාවිකවම පලවා හැරීමට මෙන්න ක්‍රමය.
අපේම පැරන්නන් කලින් භාවිතා කල මෙම
ක්‍රමය ඔබත් අත්හදා බලන්න...


මල්ලිගෙ නැටිල්ල

පාටියකට ගිහින් පොෂ් විදිහට නටන්නෙ කොහොමද අැහුවොත් මේක පෙන්න පං 😂😂😂 පිස්සු හැදෙනව ඔ්යි ඒකටනම්.....



මේ අයියගේ රූකඩ නැටවිල්ල බලන්නකෝ

අද ඔයාලට ගෙනාවේ අමුතුම හැකියාවක් තියන කොල්ලෙක් ගැන මුලින්ම බලද්දී වෙන්නේ මොකක්ද හිතා ගන්න බැරි වෙයි එත් හොදින් බලන්න ඔහුගේ හැකියාව මොනව උනත් ලස්සන වැඩක්  හිනා වෙලා පන යනවා එකටනම් අනිවා

Sunday, December 24, 2017

‍යුද්ධය ‍‍පුංචි හිත් දැක්ක ‍විදිහ (The kids saw the war)

ලස්සන වගේම චුට්ටක් දුක හිතෙන වීඩියෝවක් 

ඔබත් බලන්න මේ දරුවන් සින්දුවත් සමග රග දක්වන්න උත්සහ ගන්නා දේ. මේ පුංචි හිත් වලට දැනෙන පුංචි ඇස් වලට පෙනෙන විදිහට ඔවුන්ගේ රටේ සමාජ වට පිටාව හොදින් දැක ගන්න පුළුවන් . හොදින් බලන්න .......

මේ සමාජ ක්‍රමය අපිම වෙනස් කරගමු නේද දැන් වත් යාලුවනේ ..... චුට්ටක් හිතල බලන්නකෝ මේක බලන ගමන්ම
 

new ads

ads