Sunday, December 24, 2017

‍යුද්ධය ‍‍පුංචි හිත් දැක්ක ‍විදිහ (The kids saw the war)

ලස්සන වගේම චුට්ටක් දුක හිතෙන වීඩියෝවක් 

ඔබත් බලන්න මේ දරුවන් සින්දුවත් සමග රග දක්වන්න උත්සහ ගන්නා දේ. මේ පුංචි හිත් වලට දැනෙන පුංචි ඇස් වලට පෙනෙන විදිහට ඔවුන්ගේ රටේ සමාජ වට පිටාව හොදින් දැක ගන්න පුළුවන් . හොදින් බලන්න .......

මේ සමාජ ක්‍රමය අපිම වෙනස් කරගමු නේද දැන් වත් යාලුවනේ ..... චුට්ටක් හිතල බලන්නකෝ මේක බලන ගමන්ම
 

No comments:

Post a Comment

new ads

ads