Monday, March 5, 2018
තෙල්දෙණියේ සිද්ධිය ගැන සියලු මාධ්‍යය මුනිවත රකී
ඊයේ තෙල්දෙණියේ සිංහල තරැණයෙකු ඝාතනය කිරීම නිසා කැළඹුණ ජනයා අද වීදි බැස තම සගයාට සිදුවූ අසාධාරණය පාලකයන්ට නොපෙනීමට හේතු සෙවීමේදී මෙම තත්වය අැති වූ බවයි අාරන්චි.
මේ නිසා මේවන විට මහනුවර නගරයට හෙට පෙ.ව 6 වන තෙක් අැදිරිනීතිය ප්‍රකාශයට පත් කර අැත.
මහනුවර සිට මාතලේ දෙසට ගමන් කරන ගිලන්රථ වලට අකුරණදී පහර දී අැත. මේ වන විට මඩවල පල්ලිය තුල මුස්ලිම් පිරිස් සංවිධානය වෙමින් පවතින බවට තොරතුරැ ලැබේ. මැණික් හින්නද මේ වන විට උණුසුම් වී අැත.
මෙය මාධ්‍ය හා දේශපාලඥයන් මුණිවත රැකීමෙන් හෝ පුහු සංහිදියාවක් මවා පෑමෙන් කිසිදි පලක් නොමැත.
තෙල්දෙණියේ අද තත්වය
.උපුටා ගන්නා ලද්දකි.
Subscribe to:
Post Comments (Atom)
1xbet korean (cribo88) live streaming service
ReplyDelete1xbet korean (cribo88) live streaming service. One of the most 1xbet promo code popular online sports betting companies in Korea and Korea.