Thursday, December 28, 2017

චන්දි නායකයා වනවාට විරුද්ධයි” පළමු දිනයේම ලැබ්‍රෝයි – හතුරු සමග ගැටුමක් ඇති කර ගනි




චන්දි නායකයා වනවාට විරුද්ධයි” පළමු දිනයේම ලැබ්‍රෝයි – හතුරු සමග ගැටුමක් ඇති කර ගනි


මේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අලුත්ම තත්වයයි. පුහුණුකරු මාරු කල පමණින් තරග ජයග්‍රහනය කිරීමට නොහැකිය. ඒ සදහා පුහුණුකරුට නිදහසද ලබා දිය යුතුය. ග්‍රැහැම් ලැබ්‍රෝයී ප්‍රමුඛ දූෂීත පල්ලි කාක්කන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ සිටිනතාක් කල් මේ ක්‍රීඩාව ගොඩ ගැනීම සිහිනයකි. පල්ලි කාක්කන්ට අවශ්‍ය
කණ්ඩායම ජය ගැනීම නොවේ. තමන්ගේ ආගමේ එකෙක් , තමන්ගේ පල්ලියේ එකෙක්ට නායකත්වය ලබා දීමයි,. මෙවැනි පටු , නින්දිත තීරශ්චීනයන් රජ කරන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට චන්දික හතුරුසිංහ පැමිණීමට ලබා ගත් තීරණයම වැරදි තීරණයකි.
දැන් චන්දික හතුරුසිංහ මහතාට ඇත්තේ එක් දෙයක්. එනම් මාධ්‍යය හමුවක් කැදවා මේ කාලකන්නි , දූෂීත රටෙහි ක්‍රීඩාව ගොඩ නැගීමට නොහැකි බව ප්‍රසිද්ධියේ කියා මේ තනතුරට පයින් ගසා වෙනත් රටක් හෝ ක්‍රීඩා සමාජයක් සොයා ගැනීමය. එසේත් නැතිනම් ක්‍රීඩා ඇමති හෝ රටෙහි පාලකයන් දූෂීත ලැබ්‍රෝයිලා මේ ක්‍රීඩාවෙන් එලවා දමා , හතුරුසිංහලාට නිදහසේ කටයුතු කළ හැකි වාතාවරණයක් සැකසිය යුතුය.
කෙසේ වෙතත් සිය පළමු සතියේදීම ක්‍රිකට් ආයතනයේදී චන්දික හතුරුසිංහගේ තීරණයකට විරුද්ධ වෙමින් දූෂිත ලැබ්‍රෝයි , ජෙරිල් වෝටර්ස් සිදු කර තිබෙන්නේ සුලුපටු වරදක් නොවේ. බංග්ලාදේශයේ විශාල වැටුපක් සමග කීර්තියටද පයින් ගසා රට වෙනුවෙන් සේවය කිරීමට පැමිණි මිනිසා අභිබවා ගොස් මන් පොර ජාතකය පෙන්නූ ග්‍රැහැම් ලැබ්‍රෝයිලාට දුටු තැන ගල් ගැසීමට මෙරට ක්‍රිකට් ලෝලීන් එක් විය යුතුය.       (උපුටා ගැනිම අන්තර්ජාලය මගින් cricketlk)

No comments:

Post a Comment

new ads

ads