අද VPN ගැන කියලදීල නිකන් ඉන්නේ නෑ කට්ටියටම අපි ගානේ Android premium VPN 1ක් free දෙනවා post එකේ අන්තිමට

VPN එහෙම නැත්තන් virtual private network එකක් කියන්නේ තමන්ගේ පුද්ගලිකත්වය ආරක්ෂා කරගන්න හදාගන්න Tunneling System එකක්.. මේ වගේ Tunneling System එකක් හරහා අපිට පුළුවන් වෙනවා ඕනෑම තැනක ඉදන් තවත් network එකකට පහසුවෙන් connect වෙන්න

උදාහරණයක් විදියට VPN එකක් හරහා transfer වෙන data කවුරුහරි කෙනෙක් (hackersල

සාමාන්‍යයෙන් අපේ වගේ රටවල ගොඩක් අය VPN එකක් use කරන්නේ netflix,Hulu,... etc (කට්ටිය යන එක එක sites bla bla bla! :3 ) වගේ block කරපු sites වලට යන්න තමා.. එත් ගොඩක් අය ඒක 100% ආරක්‍ෂිතයි කියල හිතුවට එහෙමම කියන්න බෑ. මොකද ගොඩක්ම අය use කරන්න පුරුදු වෙලා තියෙන්නේ free දෙන VPN services.. ඒත් බහුතරයක් අය දන්නේ නෑ මේ free දෙන VPN service වල අපි connect වුන Incoming & Outgoing Logins වල Data Record තියාගන්නවා කියල අදාළ ආයතන වල (හොර වැඩ කරද්දී පරිස්සමෙන්

ජනප්‍රිය VPN services කිහිපයක් (andorid)
- Hotspotsheid
- Opera VPN
- Tunnel Bear
- Betternet Free VPN
- Cyberghost VPN
- Phisphon VPN
No comments:
Post a Comment