ඇමරිකාවේ ජෙනරල් ඉලෙක්ට්‍රික් සමාගමෙන් ඩොලර් මිලියන 48ක් වැයකර නව දුම්රිය එන්ජින් 12ක් ගෙන්වීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. මීට පෙර ඇමරිකාවෙන් ආනයනය කළ M2 දුම්රියඑන්ජින් වසර 50කට අධික කාලයක් භාවිතා කළ බව දුම්රිය සාමාන්‍යාධිකාරි එස්. එම්. අබේවික්‍රම මහතාද ප්‍රකාශ කොට තිබුණි. මිටර 5000කටත් වඩා උස් මුදුන් හරහා ගමන් කරන ලොව උසම දුම්රිය මග වන චීනයේ ක්වින්හායි ටිබෙට් දුම්රිය මාර්ගයේ ධාවනය
Monday, March 5, 2018
තෙල්දෙණියේ සිද්ධිය ගැන සියලු මාධ්‍යය මුනිවත රකී
ඊයේ තෙල්දෙණියේ සිංහල තරැණයෙකු ඝාතනය කිරීම නිසා කැළඹුණ ජනයා අද වීදි බැස තම සගයාට සිදුවූ අසාධාරණය පාලකයන්ට නොපෙනීමට හේතු සෙවීමේදී මෙම තත්වය අැති වූ බවයි අාරන්චි.
මේ නිසා මේවන විට මහනුවර නගරයට හෙට පෙ.ව 6 වන තෙක් අැදිරිනීතිය ප්‍රකාශයට පත් කර අැත.
Saturday, March 3, 2018
ලංකාවේ හිටපු බස් අයිය කෙනෙක් පිට රට ඉපදිල කරන වැඩේ බලන්න කෝ😱😱😱
අපේ රටේ බස් ඩ්‍රයිවින් ගැන නම් අායෙ අමුතුවෙන් කියන්න ඔ්නි නෑනේ 😄 . නැග්ග වෙලේ ඉදන් බහිනකන්ම ජීවිතය ගැන කිසිම විස්වාසයක් තියන්න අමාරැයිනේ. එ්වගේ කනේ වැලි ගෑවෙන ගමන් ගිය අයිය කෙනෙක් පිටරටක ඉපදිලා පොඩි කාලෙම එ් ලමයා ලයිසනුත් නැතුව බස් එක අරන් ඉගිලෙන විදිහ බලන්නකෝ අම්මේ ඉතිං අපේ රටටම අාඩම්බරයි.... 👌👌
Friday, March 2, 2018
රෝහලේදී නිතර ඇසෙන මෙඩිකල් ටර්ම්ස් වල තේරුම දැන ගමු ( Medical Term )
දොස්තර මහත්තුරු කියන දේවලුයි එක එක මෙඩිකල් ටර්ම්සුයි පටලවගෙන අමාරුවෙ වැටිච්ච අය ගැන විහිලුකතා අපි ඕන තරම් අහල තියනවනෙ. චූ කරලා (chew) බෙහෙත ගන්න කිවුවම බේත් බොන්න කලින් හැමදාම චූ කරල හිටපු මනුස්සයගෙ කතාවයි, මලපහ පරික්ෂා කරන්න අරන් එන්න කිවුවහම කෙහෙල් කොලේකට කක්කි කරල බත්මුල වගේ බැඳගෙන දොස්තර ගාවට ගෙනාපු මනුස්සයගෙ කතාවයි ඒ අතින් ෆේමස්ම කතා දෙකක්.
තාත්තයි පුතයි ලොකු වැඩක් බලන්නකෝ දෙන්න කරන වැඩේ
තාත්තයි පුතයි කියන්නෙ ලොකු බැදීමක් කියන එක අමුතුවෙන් කියන්න ඕනිනෑනේ.... බලන්න මේ කොල්ලා තාත්තට දෙන වදේ අම්මට ඔත්තු දෙන්න බලන් ඉන්නව වගේ නේද? බල්ලම ඉන්නකෝ
Friday, February 9, 2018
Thursday, February 1, 2018
Tuesday, January 30, 2018
අම්මාට පුතාගෙන් පුදුම තෑග්ගක් 😱😱😪
තමන්ගේ අම්මා වෙනුවෙන් කර නොහැක්කක් නැති තරම්. එ්ත් මේ වගේ දෙයක් කරයි කියල එ් අම්මා කවදාවත් හීනෙකින්වත් හිතන්න නැතුව අැති. මේ පුතාගේ එ් හැකියාව ගැන කොච්චර අාඩම්බර අැතිද එ් අම්මාට..
Subscribe to:
Posts (Atom)





